Pages

Friday, June 19, 2020




Click කිරීමකින් ආරම්භ වන්නේ කුමක් ද? බිලියනයකට වැඩි නරඹන්නන් සමඟ මින් පෙර
නොවූ විරූ ලෙස හඬනඟා සිටීමටත් නව කුසලතා සොයාගැනීමටත්, නව නිර්මාණකරුවන්
උත්පාදනය කිරීමටත්, Youtube හට හැකියාව ඇත.
චිත්‍රපට නීතිවිරෝධිව පිටපත් කොට අන්තර්ජාලය ඔස්සේ විකාශය කිරීම ගැටළුවක් බවට දැන්
පත්වී තිබේ. නිර්මාණකරුවන් සහ ව්‍යාපාර අවධානමකට ලක්වී තිබේ. Google එය ප්‍රතික්‍ෂේප
කරන්නේ එය කිසිසේත් වරදක් නොවන බව පවසමිනි. එහෙත් චිත්‍රපටි සඳහා කේබල් වෙනුවෙන්
සැටලයිට් විශාල මුදලක් ගෙවනු ලබන අතර නිර්මාණකරුවන් මෙන්ම රූපවාහිනී නාලිකා වලට
Youtube තවමත් ප්‍රමාණවත් ගෙවීමක් සිදු නොකරයි.
ශදමඑමඉැ ට එරෙහිව විනෝදාශ්වාද කර්මාන්තයේ සටනක් වන්නේ අන්තර්ජාලයේ දැවැන්තයින්ට
එරෙහිව අන්තර්ගත සපයන සැපයුම්කරුවන්ට එක්සත් ජනපදයේ සිලිකන් නිම්නය හා
හොලිවුඞ්තරගය සිහිපත් කරමිනි. නවෝද්පාදකයෙකු යනු නව අන්තර්ජාල සැබැඳි මිතුරු
වෙබ්අඩවි බෙදාගැනීමේ නීති විරෝධි අන්තර්ගතයන්ට ප්‍රවේශවිය හැකි නමුත් ඒවා තවමත්
සංකීර්ණ සහ වඩාත් තාක්‍ෂණික සැපපහසු අයට වඩා පහසුවෙන් ප්‍රවේශවිය හැක.
විනෝදාශ්වාද ව්‍යාපාරය බියවී ඇත්තේ අධිවේගී අන්තර්ජාලයට වැඩිවෙන ප්‍රවේශයන් සහ
ශදමඑමඉැ වැනි විඩියෝ ප්‍රවාහයන් තුළ අන්තර්ගතයන් නීතිවිරෝධි ලෙස උඩුගත කර නොමැති
බවට සහතික විය නොහැකි හෙයිනි.
Google විසින් 2010 දී ආරම්භ කරන ලද විනාඩි 15 කට වැඩි කාලයක් වූ වීඩියෝ උඩුගත කිරීමේ
අවසරය විනෝදාශ්වාද ව්‍යාපාරයට ගිණි ඇවිලිවීමේ ආරම්භය විය. Google පවසන්නේ මෙය
කොන්දේසි උල්ලංගනය නොකරන අයට පමණක් අවසර තිබෙන බව වුවත් මූදු කොල්ලකරුවන්
ද එය උඩුගත කිරීම භාවිත කරයි. සම්පූර්ණ චිත්‍රපට වීඩියෝ ප්‍රවාහයේ වෙබ් අඩවි වල චිත්‍රපටි
නැරඹීම වඩා ඵලදායි අත්දැකීමක් නොවන අතර එසේම මංකොල්ල කෑමක් මෙන්ම තාක්‍ෂණය
පිළිබඳ ගැටළුද මතුවේ.
සිල්ලර වෙළඳසලකින් සිනමා පටයක් ලබාගැනීම පහසුවන අතර පාරිභෝගිකයාගේ සහ වෙළෙඳ
ගබඩාවේ කොටස්කරුවන්ගේ අවදානයට සම්බන්ධ වේ. එක් අතකින් අනෙක් අතට ශදමඑමඉැ
සෑම තරාතිරකම ප්‍රවේශයක්, සාධාරණ ලෙස හොඳ තත්වයේ වීඩියෝ කිසිඳු පිරිවැයක් හා කිසිඳු
අවධානමකින් තොරව අන්තර්ගතෙහි හිමිකරුගේ වියදමින් ශදමඑමඉැ විසින් සැලකිය යුතු ආර්ථික
ප්‍රතිලාභයක් ලබන බව වාසන් පැවසීය. තවද මෙම ප්‍රතිලාභ Youtube විසින් අන්තර්ගතය
අයිතිකරු නොවන සාමාන්‍ය සාමාජිකයන් සමග නීතිවිරෝධීව බෙදාගනී. විශේෂයෙන් සඳහන්
කළ යුතුවේ. සිනමා නිර්මාණයේ වටිනා වැදගත් සන්දර්භයක් වන සිනමා ප්‍රවර්ධනය ප්‍රේක්‍ෂකයා
සමග අන්නොන්‍ය සම්බන්ධතාවය අද වන විට සිනමා පූර්ව ප්‍රචාරක පටයෙන් ලබාගත් වීඩියෝ
දර්ශන අළෙවි කරන මේවලමක් ලෙස භාවිත වේ.
හොලිවුඞ් වාර්තාකරුවෙකු විසින් කරන ලද අධ්‍යයනයක් මගින් ඉලක්කකරගත් ප්‍රේක්‍ෂකයන් ගේ
සමාජීය බලපෑම කෙරෙහි අවධානය යොමුකර ඇති අතර, ඉන් අනාවරණය කර ඇත්තේ 40%
ක්ම තවමත් චිත්‍රපටය නරඹන්නේ පූර්ව ප්‍රචාරක පටය කුමක්දැයි තීරණය කිරීමෙන් පසුව බවය.
මෙම කොටස් දෙක ඒකාබද්ධ කිරීම මගින් ශදමඑමඉැ චිත්‍රපට කර්මාන්තය වෙත ඉතා අත්‍යාවශ්‍ය
සේවාවක් සපයයි.
2005 පෙබරවාරි මාසයේ දි ඡ්හච්ක සේවකයන් තිදෙනෙකු විසින් සුප්‍රසිද්ධ Youtube පිහිටවන ලදි.
ඉන් වසර 02 කට පසුව Google ආයතනය ඩොලර් බිලියන 1.65 ක ගාස්තුවක් ගෙවා Youtube
අයිතිය ලබාගත් අතර Myspace සහ Facebook වැනි පරිශීලකයන් උත්පාදනය
කරන අන්ත3⁄4ගතය මත පදනම් වූ නව වෙබ්අඩවි වල වැදගත්කම වැඩි දියුණු විය. ටයිම්
සඟරාවේ ප්‍රකාශනයට අනුව 2006 වසfර් දී ඔවුන්ගේ වසරේ පුද්ගලයන් සම්මානය දිනා
ගැනීමෙන් ශදම ප්‍රකාශයට පත්කරන අතර පරිගණක තිර දර්ශකයේ ශදමඑමඉැ මෝස්තරය
කණ්නාඩි සමගින් පරාවර්තන දර්පන තලයක් ඇතුළත් වේ. (Time, 2006)
පළමු වසර 5 තුළ දිනකට බිලියන 2 වැඩි ප්‍රේක්‍ෂක අදහස් සංඛ්‍යාවක් Youtube ලද අතර
(Youtube, 2010) වර්තමානයේ පැය 100 කට වඩා වැඩි වීඩියෝ Youtube වෙත සෑම විනාඩියකටම
උඩුගත කෙරේග
ක්‍කසජන කිරීමකින් ආරම්භ වන්නේ කුමක් ද? බිලියනයකට වැඩි නරඹන්නන් සමඟ මින් පෙර
නොවූ විරූ ලෙස හඬනඟා සිටීමටත් නව කුසලතා සොයාගැනීමටත්, නව නිර්මාණකරුවන්
උත්පාදනය කිරීමටත්, ශදමඑමඉැ හට හැකියාව ඇත.
චිත්‍රපට නීතිවිරෝධිව පිටපත් කොට අන්තර්ජාලය ඔස්සේ විකාශය කිරීම ගැටළුවක් බවට දැන්
පත්වී තිබේ. නිර්මාණකරුවන් සහ ව්‍යාපාර අවධානමකට ලක්වී තිබේ. Google එය ප්‍රතික්‍ෂේප
කරන්නේ එය කිසිසේත් වරදක් නොවන බව පවසමිනි. එහෙත් චිත්‍රපටි සඳහා කේබල් වෙනුවෙන්
සැටලයිට් විශාල මුදලක් ගෙවනු ලබන අතර නිර්මාණකරුවන් මෙන්ම රූපවාහිනී නාලිකා වලට
Youtube තවමත් ප්‍රමාණවත් ගෙවීමක් සිදු නොකරයි.
Youtube ට එරෙහිව විනෝදාශ්වාද කර්මාන්තයේ සටනක් වන්නේ අන්තර්ජාලයේ දැවැන්තයින්ට
එරෙහිව අන්තර්ගත සපයන සැපයුම්කරුවන්ට එක්සත් ජනපදයේ සිලිකන් නිම්නය හා
හොලිවුඞ්තරගය සිහිපත් කරමිනි. නවෝද්පාදකයෙකු යනු නව අන්තර්ජාල සැබැඳි මිතුරු
වෙබ්අඩවි බෙදාගැනීමේ නීති විරෝධි අන්තර්ගතයන්ට ප්‍රවේශවිය හැකි නමුත් ඒවා තවමත්
සංකීර්ණ සහ වඩාත් තාක්‍ෂණික සැපපහසු අයට වඩා පහසුවෙන් ප්‍රවේශවිය හැක.
විනෝදාශ්වාද ව්‍යාපාරය බියවී ඇත්තේ අධිවේගී අන්තර්ජාලයට වැඩිවෙන ප්‍රවේශයන් සහ
ශදමඑමඉැ වැනි විඩියෝ ප්‍රවාහයන් තුළ අන්තර්ගතයන් නීතිවිරෝධි ලෙස උඩුගත කර නොමැති
බවට සහතික විය නොහැකි හෙයිනි.
Google විසින් 2010 දී ආරම්භ කරන ලද විනාඩි 15 කට වැඩි කාලයක් වූ වීඩියෝ උඩුගත කිරීමේ
අවසරය විනෝදාශ්වාද ව්‍යාපාරයට ගිණි ඇවිලිවීමේ ආරම්භය විය. Google පවසන්නේ මෙය
කොන්දේසි උල්ලංගනය නොකරන අයට පමණක් අවසර තිබෙන බව වුවත් මූදු කොල්ලකරුවන්
ද එය උඩුගත කිරීම භාවිත කරයි. සම්පූර්ණ චිත්‍රපට වීඩියෝ ප්‍රවාහයේ වෙබ් අඩවි වල චිත්‍රපටි
නැරඹීම වඩා ඵලදායි අත්දැකීමක් නොවන අතර එසේම මංකොල්ල කෑමක් මෙන්ම තාක්‍ෂණය
පිළිබඳ ගැටළුද මතුවේ.
සිල්ලර වෙළඳසලකින් සිනමා පටයක් ලබාගැනීම පහසුවන අතර පාරිභෝගිකයාගේ සහ වෙළෙඳ
ගබඩාවේ කොටස්කරුවන්ගේ අවදානයට සම්බන්ධ වේ. එක් අතකින් අනෙක් අතට Youtube
සෑම තරාතිරකම ප්‍රවේශයක්, සාධාරණ ලෙස හොඳ තත්වයේ වීඩියෝ කිසිඳු පිරිවැයක් හා කිසිඳු
අවධානමකින් තොරව අන්තර්ගතෙහි හිමිකරුගේ වියදමින් ශදමඑමඉැ විසින් සැලකිය යුතු ආර්ථික
ප්‍රතිලාභයක් ලබන බව වාසන් පැවසීය. තවද මෙම ප්‍රතිලාභ Youtube විසින් අන්තර්ගතය
අයිතිකරු නොවන සාමාන්‍ය සාමාජිකයන් සමග නීතිවිරෝධීව බෙදාගනී.


රේණුකා බාලසූරිය
 SC/PG/MAMM/65

0 comments:

Post a Comment